අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල කතෝලික මැති ඇමැතිවරුන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ලබන 02 වැනි දින මෙම හමුව පැවැත්වෙනු ඇති බව වාර්තා එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.
එම විමර්ශන වාර්තාව පිළිබඳ තවත් කමිටුවක් පත් කිරීම මේ වන විටත් අගරදගුරුතුමා ඇතුළු පාර්ශ්වල දැඩි විරෝධයට හේතු වී තිබේ.
234 total views, 1 views today