සිපෙට්කෝ වර්ජකයින් 20ක් දොට්ට…! සියලු ඉන්ධන මිල පහළට…!

March 29, 2023 at 11:33 am | by emanisa.lk

අද (29) දින සේවයට වාර්තා නොකළ සේවකයින් 20කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එම සේවකයින්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පිවිසීම ද තහනම් කර තිබේ.

මේ අතර 92 පෙට්‍රල් මිල 60 කින් ද 95 පෙට්‍රල් 135 කින් ද ඔටෝ ඩීසල් 80 කින් ද සුපර් ඩිසල් 45 කින් ද භූමිතෙල් 10 කින් ද අඩු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *