“සබ්බේ සත්තා, භවන්තු සුඛිතත්තා”.. බුද්ධ දේශනාවයි…! ඒ බණ අනුව දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි…! – මුරුත්තෙට්ටුවේ හිමි….

January 3, 2021 at 7:42 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සිදුකළ වැරදි පිළිබඳ සොයා බලා නිවැරදි කරන බව වර්තමාන ආණ්ඩුව රටට පොරොන්දු වූ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

දුමින්ද සිල්වා දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අයකු බවත් ඔහු වෙනුවෙන් ද යම් ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් එහිමියන් පෙන්වා දෙති.

බුදු හාමුදුරුවන් දේශනා කළේ “සබ්බේ සත්තා, භවන්තු සුඛිතත්තා” යනුවෙන් බව ද මුරුත්තෙට්ටුවේ හිමි සිහිපත් කළේ ය.

රාජිත සේනාරත්න සිය සමීප මිතුරෙකු මිස හොරෙකු නොවන බව ද මුරුත්තෙට්ටුවේ හිමි මෙයට පෙර සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *