සජිත් සහ ආර්යාව ඡන්දය ප්‍රකාශ කරයි!

November 16, 2019 at 9:02 am | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස ආර්යාව සිය ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අද (16) උදෑසන හම්බන්තොට අභයපුර සුරනිමල කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස