සජිත් පාස්කු බෝම්බකාරයෝ එක්ක ඇවිත් භූමදානය වෙන්න ඉල්ලනවා! – ජානක

December 27, 2020 at 8:39 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස පාස්කු බෝම්බකාරයින් සමග කනත්තට පැමිණ මුස්ලිම් ජනතාවට භූමදානය ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු පවසන ආකාරයට කටයුතු කළහොත් රටට සිදුවන්නේ පාස්කු ප්‍රහාරයේ දී සිදු වූ දෙයෙහි අනික බව ද ඔහු සඳහන් කරයි.

විපක්ෂය උත්සාහ කරන්නේ කොරෝනා වසංගතය මැද බොරදියේ මාළු බෑමට යැයි ද රාජ්‍ය ඇමැති වක්කුඹුර වැඩි දුරටත් කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *