ශ්‍රිලනිපය රැකගන්න ගෝඨා ඝාතනය කළ යුතුයි! – ෆවුසි

October 25, 2019 at 10:17 am | by emanisa.lk

ශ්‍රී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මරා දැමුවේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට තිබූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පවසයි.

ෆවුසි 2015 එජනිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ දින 52 ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට සහාය පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස