වෛද්‍ය ෂාෆිට සහ ඔහු රකින ඇමතිට එරෙහිව කුරුණෑගල විරෝධතා!

May 28, 2019 at 12:20 pm | by admin

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ ෂාෆි සියාබ්දීන් නම් වෛද්‍යවරයාට එරෙහිව සහ ඔහුව ප්‍රබල දේශපාලන බලපෑම් මත නිදහස් කිරීමට සූදානමක් ඇති බව පවසමින් මේ වන විට කරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත් වේ.

කුරුණෑගල නගරය මූලික කර ගනිමින් අද උදෑසන 10.00 ට මෙම විරෝධතාව ආරම්භ විය. වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ට එරෙහි පරීක්ෂණවලට සෞඛ්‍ය ඇමති බලපෑම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස