වෛද්‍යවරුන්ට බදු ගැසීමට සියලු දෙනා එරෙහි විය යුතුයි…! – GMOA..

October 30, 2022 at 5:59 am | by emanisa.lk

රට තුළ පවතින සියලු අර්බුද සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකීය වෛද්‍යය ප්‍රජාව තවමත් පුරවැසියන් වෙනුවෙන් අපමණ කැපවීමෙන් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එවන් කැපකිරීම් කරන වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් තවත් පීඩාවට පත් කරන බදු සංශෝධන ආපසු හැරවීමට සියලු පාර්ශව එක් විය යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ අවධාරණය කරයි.

ඊයේ (28) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *