විරෝධතාවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිසියට රු. මි. 64ක බටා….!

July 17, 2021 at 12:37 pm | by emanisa.lk

යහපාලන රජය සමයේ පැවැති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සඳහා රුපියල් මිලියන 64ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.

මෙම කාලයේ දී විවිධ කරුණුවලට විරෝධතා 500ක් පමණ පවත්වා ඇති බව ද වාර්තා වේ.

මෙම විරෝධතා මැඩපැවැත්වීම සදහා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සඳහා සහභාගී වූ පොලිස් නිලධාරින්ට බටා දීමනාව ලෙස රුපියල් මිලියන 64 ක් ගෙවා ඇති බව වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *