විමල් ගම්මන්පිල හරිම නරකයි! එයාලා මහින්ද රාජපක්ෂ විනාශ කරන්න හදනවා! ජවිපෙ

March 8, 2019 at 8:44 am | by admin

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි තුන් හතර දෙනෙක් එක් වී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිරූපය විනාශ කර ඔහු ඒකාධිපතියෙක් යයි හංවඩු ගැසීමට උත්සාහ කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වී ඇති බවත් ඊට විමල් ගම්මන්පිල වැනි දේශපාලඥයන් බාධා කරමින් ඇති බවත්ය.

මෙම අනර්ඝ අවස්ථාව පැහැර නොහරින ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටී. ඇඹිළිපිටියේදී පැවති ජවිපෙ විරෝධතාවක් අමතමින් ඔහු මෙම අදහස් පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව