වසර 20කට පසු මහින්දගේ ඉල්ලීමට සුජාතා ගීයක් ගයයි!

September 27, 2019 at 9:44 am | by emanisa.lk

වසර 20 කට පසු ප‍්‍රකට ගායිකා සුජාතා අත්තනායක ගී ගැයීමට ඉදිරිපත් විය.

පසුගිය සෙනසුරාදා යක්කලදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ පුත් නාමල් රාජපක්‍ෂ හා ලිමිණි වෙනුවෙන් පැවති මංගල සාදයේදී සුජාතා අත්තනායක ගී ගැයීමට ඉදිරිපත් වූයේ මහින්දගේ ඉල්ලීමක් මතය.

යුද හමුදා නිලධාරියකු වූ සිය පුත‍්‍රයා මිය යෑමෙන් පසු ඇය ගී ගැයීම නතර කළාය. එහෙත් මංගල සාදයට පැමිණ සිටි විශාල පිරිසක් මවිතයට පත් කරමින් ඇය ගී ගැයීමට ක්‍රියා කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස