වරාය නගරයේ ප්‍රථම අයෝජනයට අත්සන් තබයි! ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියනයයි!

December 18, 2020 at 10:57 am | by emanisa.lk

කොළඹ වරාය නගරයේ ප්‍රථම ආයෝජන ගිවිසුම සඳහා ඊයේ (12) අත්සන් තැබිණි. ඒ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳ ගිවිසුම ය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනකි.

එල්.ඕ.එල්.සී. සමාගමේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගම එම ගිවිසුම සඳහා අරලියගහ මන්දියේ දී සිදු විය.

මේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ස සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *