වඳ දොස්තර අපේ පක්ෂයේ නෙමේ එජාපයේ! ඔහු 2015 මැතිවරණයට තරඟ කරන්න එජාපයට ගියා! – රිෂාඩ්ගේ පක්ෂ නීතිඥයා

June 1, 2019 at 7:48 am | by admin

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ වෛද්‍ය සාෆි තම පක්ෂයේ සාමාජිකයෙක්ද නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා ඔහු තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවද නීතිඥවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස