ලුනුයි බතුයි කනවා වගේ හරි ඡන්ද තියන්න ඕන…! – හිටපු මැ.කො.

January 13, 2023 at 3:21 pm | by emanisa.lk

සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

“අපේ කාලෙත් සල්ලි එක පාරට ම ගෙඩිය පිටින් දුන්නේ නැහැ. ටික ටික දේවි.

මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා.

අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *