ලක්ෂ ගාණක් පාරට ගෙනැත් ප්‍රශ්නේ විසඳගන්න සූදානම්…! – අනුර..

February 15, 2023 at 5:35 am | by emanisa.lk

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

එහෙත් එය තම බලාපොරොත්තුව නොවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නැතිව කල් යාම පිළිබඳ අදහස් දක්වමින් අනුර දිසානායක මේ බව කීය.

3,205 views
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *