ලංකා අයිසිස් නියෝජිතයා සහරාන්! පාස්කු ප්‍රහාරයට අණ දුන්නේ අයිසිස් සංවිධානය! තව අයිසිස් ත්‍රස්තයන් 1000ක් ලංකාවේ! – නිව්යෝක් ටයිස්ම්ස් මුල් වරට හෙළි කරයි….

July 4, 2020 at 10:10 am | by emanisa.lk

අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පෙනී සිටියේ පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ බෝම්බකරු වූ සහරාන් හෂීම් බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

ඒ අනුව හෝටල් සහ පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ යුතු බව දන්වා ඇත්තේ අයිසිස් ජාලය බවද එම පුවත්පත මුල්වරට හෙළිකර තිබේ.

මේ අතර මෙරටින් අයිසිස් ක්‍රියාකාරීන් 20 දෙනකු සිරියාවට පැන ගොස් ඇති අතර ඉන් තිදෙනකු මරුමුවට පත්වී ඇතැයි බුද්ධි අංශ සොයාගෙන ඇත. තවත් අයිසිස් ක්‍රියාකාරීන් 1000 ක් මෙරට සිටින බවද හෙළිවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස