ලංකාවේ සුවපත් ආසාදිත පිරිස 50 000 පනී….!

January 25, 2021 at 7:24 pm | by emanisa.lk

අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙ රට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේ ය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ රට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 58,430ක් වන අතර රෝහල්ගත රෝගීන් ගණන 7,810කි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *