ලංකාවේ ගෝත්‍රිකයින්ට එංගලන්තේ කනේ පාරක් ගැහුවා…! – සාගර…

October 26, 2022 at 1:28 pm | by emanisa.lk

ලෝකය විශ්ව ගම්මානයක් කරා යද්දී ලංකාව ද්විත්ව පුරවැසියන්ට වැට බඳිමින් නැවත ගෝත්‍රික යුගය කරා යමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

එංගලන්තය, ඉන්දියානු සම්භවයක් සහිත හින්දු ජාතිකයෙකු සිය අගමැතිවරයා ලෙස තෝරාපත් කරගෙන මෙම ගෝත්‍රිකයින්ට කණේ පහරක් ගැසූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එංගලන්තයට වැදගත් වූයේ එම පුද්ගලයාගේ කුල ගෝත්‍ර නොව රටට ලබා ගත හැකි දේ බව ද සාගර කාරියවසම් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *