රාජපක්ෂලා එක්ක ආයේ නැඟිටින්න හදන්නේ බත් කන හරක්….! – හේෂා….

October 9, 2022 at 4:04 pm | by emanisa.lk

රටේ ජනතාව බත් කන හරක් නම් පොදුජන පෙරමුණ සමග යළි එකතු වනු ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

සජබ මන්ත්‍රීවරයා පවසන්නේ, එසේ නොමැතිව මේ රට නන්නත්තාර කළ රාජපක්ෂලා සමග යළි නැගිටින්නට හෘද සාක්ෂියක් සහිත මේ රටේ කිසිදු පුරවැසියෙකුට නොහැකි බවයි.

එසේ නැඟිටිනවා නම් ඒ ජනතාවගේ මොළේ පරික්ෂා කළ යුතු බව හේෂා විතානගේ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *