රසායනික පොහොර ඉල්ලා රට පුරා උද්ඝෝෂණ…! ඇමැති පඹයාට පහර දී ගිනි තබති..!

October 12, 2021 at 12:10 pm | by emanisa.lk

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම පිළිබඳ මේ වන විට රට පුරා ගොවීන්, සුළු අපනයන භෝග වගාකරුවෝ විරෝධතා පවත්වති.

ඊයේ (11) හිඟුරක්ගොඩ වී ගොවීන් පිරිසක් ද මෙලෙස විරෝධතාවක නිරත වූහ.

එම විරෝධතාව අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේගේ අනුරුවකට ගිනි තබමින් ඇමතිවරයාට විරෝධය පළකර අතර ඇතැම් පුද්ගලයන් එම අනුරුවට පොලුවලින් පහරදෙන ආකාරය ද දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *