රනිල්ගේ අසනීපේ නොවැම්බර් 03 වෙනිදා හොඳ කරනවා…! – දුමින්ද නාගමුව….

October 14, 2022 at 9:37 am | by emanisa.lk

ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල භීතියක් ඇලජික් එකක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

ඒ සඳහා බෙහෙතක් ලබා දීමට වෘත්තීය සමිති, බහුජන සංවිධාන සමග සාකච්ඡා කොට එකඟතාවකට පරමිණි බවයි, ඔහු සඳහන් කළේ.

රටේ උද්ඝෝෂණයක් කළ නොහැකි බවත් ගාලු මුවදොර දී පියෙකුට සිය දරුවා පොලිසියෙන් බේරා ගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදු වූ බවත් දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි.

134 දෙනෙකු පත් කොට ගත් ජන මතයක් නැති ජනාධිපතිවරයාට පාරට බැසිය නොහැකි තත්ත්වයක් ඇති බව පෙන්වා දෙන දුමින්ද නාගමුව, නොවැබර් 03 වෙනිදා සියලු පාර්ශ්ව සමග එකතු වී දැවැන්ත විරෝධතාවක් සිදුකරන බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *