ගෝ්‍ඨා රනිල් වහා ඉවත් වනු…! ජනබල කුලුන නොතකා කිසිවෙකුට රට කරවන්න බෑ..! – කුමාර් ගුණරත්නම්…

July 13, 2022 at 6:51 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහට වැඩබලන ජනාධිපති ධුරය හෝ දැරිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න සඳහන් කරයි.

දැන් ශ්‍රී ලංකාව තුළ ජන බල කුළුණක් ක්‍රියාත්මක බවත් එම ජන බලය නොතකා කිසිවකුට දේශපාලන තීන්දු තීරණ ගත නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල ක⁣ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *