රට ස්ථාවර වෙද්දි ජවිපෙ භීතියට පත්වෙලා…!

March 8, 2023 at 5:42 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනප්‍රසාදය ඇති වන විට ආර්ථිකය ස්ථාවර වන විට ජනතා විමුක්ති පෙරමුණ භීතියට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එහෙයින් තව මාස දෙක තුනක් මැතිවරණය ජය ගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුන් භීතියට පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මේ නරකම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ ඒ නිසා බව ඇමැති අමුණුගම ප්‍රකාශ කරයි.

එහි දී සිදුවිය හැකි එක ම දෙය ජවිපෙට මන්ත්‍රී ආසන කිහිපයක් වැඩි වීම පමණකැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *