රටක් හඬවා කොත්මලේ වීරයා දැයෙන් සමුගනී! ඉස්ලාමිකයකු ලෙස ඉපිද බෞද්ධයකු ලෙස අවසන් ගමනේ! (video)

May 23, 2020 at 11:33 pm | by emanisa.lk

ඉහළ කොත්මලේ ජලාශයේ ගිළෙමින් සිටි තරුණියක ගලවා ගැනීමට ගොස් ජීවිතය පූජා කළ එච්.කේ. රිස්වාන් අද දැයෙන් සමුගත්තේය.

මුස්ලිම් පියෙකු සහ බෞද්ධ මවක සහිත පවුලක උපන් රිස්වාන් විවාහ වී සිට ඇත්තේ කතෝලික කාන්තාවක සමගය. ඔහු බේරා ගැනීමට උත්සාහ කළේ හින්දු තරුණියකි.

සිය මිතුරන් අතර වස්තු යන නාමයෙන් ආදරයට පාත්‍ර වී සිටි රිස්වාන්ගේ අවසන් ආගමික කටයුතු බෞද්ධ චාරිත්‍රානුකූලව සිදුකිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *