අපේ තාත්තායි අම්මායි මමයි ගොඩනැඟු ශ්‍රිලනිපය අද නෑ!

July 6, 2019 at 12:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති වර්තමානය වන විට වෙනස් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

තමාගේ මව පියා සහ තමන් විසින් ගොඩ නැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නොමැති බවත් පක්ෂයේ සිදුවන කිසිවක් පිළිබඳ තමා නොදන්නා බවත් වැඩිදුරටත් ඇය ප්‍රකාශ කළාය.

යක්කල වීරගුල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින්ට ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ අදහස් පළ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස