මෛත්‍රීට ඔල්මාදේ…! ශ්‍රීලනිපයක් අද නෑ…! ඉතිරි නමයි පිස්සො ටිකකුයි විතරයි..! – චන්ද්‍රිකා….

September 5, 2022 at 1:40 pm | by emanisa.lk

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවත් එහි නම සහ පිස්සො ටිකක් පමණක් ඉතිරිව ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ පක්ෂ සභාපති ඔල්මාදකාරයෙකු බවත් ව්‍යවස්ථාව වෙනස් කළේ බලය වැඩි කර ගැනීමට බවත් ය.

පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවත් එහි නම මිස පක්ෂ ප්‍රතිපත්ති හෝ පක්ෂය සමග සිටි ජනතාව නොමැති බවත් චන්ද්‍රිකා කුමාරතුංග අවධාරණය කළාය.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති සහ ජනතාව වෙනුවෙන් තමා දිගට ම වැඩ කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *