මුසම්මිල් ඌවට! කොල්ලුරේ වයඹට!

August 31, 2020 at 6:17 pm | by emanisa.lk

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල්  ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ ද ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස