මුල් පුවරුව

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති! පසුපෙළ සිට ආණ්ඩුව රකින්නට ප්‍රතිඥා දෙති!

2019-06-03 at 6:03 pm
ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට...

උපවාස කරන රතන චීවරධාරියා බලන්න ගිහින් කාදිනල් ජාතිවාදය අවුස්සනවා! – ඇමති මංගල

2019-06-03 at 3:00 pm
කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇති කරන බව අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි....

සාලි හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි! ජනපති අස්වීම පිළිගනී! – ජනාධිපති මාධ්‍ය ඒකකය..

2019-06-03 at 1:55 pm
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ...

රතන හිමිගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙනු! ජනතා නොසන්සුන්තාවක් ඇති වුණොත් වගකීම රජය භාරගත යුතුයි! – අස්ගිරි මල්වතු නාහිමිවරු ජනපතිට සහ අගමැතිට ලියති….

2019-06-03 at 1:01 pm
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා...

කටානේ එජාප සංවිධායක වෙන්න පැමිණි අප්පච්චි මළෝ ජනතාව හූ කියා පන්නා ගනිති! (video)

2019-06-03 at 11:03 am
කටාන කඳවල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හමුවකට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු...

රටට බෝම්බ ගහද්දි අපි පත් කළ ආණ්ඩුව කොළඹ නැඟෙනහිර ජැටිය රටවල් 2කට විකුණලා! – ජවිපෙ

2019-06-02 at 7:50 pm
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අසරණව සිටියදී ආණ්ඩුව කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා...

IS ත්‍රස්තවාදීන් පිළිගන්නේ අභිධර්මය! රතන සාධු බුදු දහම පාතාළ ලෝකයට ඇදලා දාලා! බෞද්ධයන් රතන හිමිට විරුද්ධ විය යුතුයි!- ආචාර්ය වික්‍රමබාහු (video)

2019-06-02 at 3:59 pm
අයිඑස් ත්‍රස්තවාදීන් මුහමඩ්තුමාගේ දර්ශනය නොව ඊට ගෑවිලාවත් නැති අභිධර්මයක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. රතන...