මුල් පුවරුව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැරදියි! දෙවනගල කියලා පුදබිමක් නෑ! – තවත් බෞද්ධ විහාරභූමියක් මකර කටේ…(video)

2020-05-25 at 11:49 pm
දෙවනගල පුදබිමට අක්කර 72ක් අයත් නොවන බවත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදුව ඇති වරදක් බවත් එක්තරා...

අපි දියුණු කළ ලංකාවේ ආර්ථිකය රු. 5000ක් ගෙවාගන්න බැරිතැනට වැටිලා! ඇමරිකාවේ tv චැනල් පවා ඒක කියනවා! – රනිල් (video)

2020-05-25 at 11:27 pm
මේ වන විට ලංකාවේ ආර්ථිකය කොරෝනා නිසා ආර්ථික අපහසුතාවලට මුහුණපාන ජනතාව වෙනුවෙන් රු. 5000 ගෙවාගත...

නාඩු කිලෝවකින් රු. 4.12ක් මෝල් හිමියාට ලාභයි! ඩඩ්ලි ඉල්ලන්නේ කොරෝනා කාලෙත් බිලියන ගණන් ලාභ! – (video)

2020-05-25 at 10:56 pm
රජය නාඩු සහල් කිලෝවක් සඳහා නියම කළ රු. 90ක මිල යටතේ සහල් කිලෝවකින් රු. 4.12ක...

රාජපක්ෂලා ICU දාපු ආර්ථිකේ අපි අමාරුවෙන් ගොඩගත්තා! දැන් ආයෙමත් ආර්ථිකේ මරණ මංචකේ! – මංගල

2020-05-25 at 12:50 pm
තම ආණ්ඩුව භාරගත්තේ රාජපක්ෂ පාලනය යටතේ 2015 වසර වන විට දැඩි සත්කාර ඒකකයේ පැවති ආර්ථිකයක්...

ලංකාවේ කොරෝනා මර්දනය කළේ රතු තරුව! තරු තරුව කළ වැඩවලින් කාලක්වත් ආණ්ඩුව කළේ නෑ! – ජවිපෙ

2020-05-25 at 7:31 am
ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් මෙරට කොරෝනා මර්දනය සඳහා ‘රතු තරුව’ විසින් කරන ලද කාර්යන්ගෙන් කාලක්වත් සිදු...

මැතිවරණ කොමිසම තිබුණේ වාසනාවට! නැත්නම් මේ වෙද්දී ඡන්දේ තියලා! – ස.ජ.බ. බණ්ඩාරගොඩ

2020-05-24 at 11:49 pm
මැතිවරණ කොමිසම නොතිබෙන්නට කොරෝනා අස්සේ මේ වන විටත් මැතිවරණ තබා අවසන් බව සමගි ජන බලවේගයේ...

රටට හතුරු බලවේගවල උවමනාවට මැතිවරණ කල්දමන්න කොමිසමේ හූල් කුමන්ත්‍රණ කරනවා! කරූ ජයසූරියගේ ව්‍යවස්ථාදායක සභාව හූල්ට එරෙහිව කටයුතු කළ යුතුයි! – ජනිපෙ

2020-05-24 at 11:20 pm
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අතුරින් එක් අයකු වන රත්නජීවන් හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව...

නිරෝධායනය වූ පිරිසක් සුපිරි වැඩක! කොවිඩ් අරමුදලට ලක්ෂ 8ක් දෙති!

2020-05-24 at 3:44 pm
ලංකාවට පැමිණ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වූ පිරිසක් රජයේ කොවිඩ් අරමුදලට අටලක්ෂ විසි දෙදහසක මුදලක්...