මුල් පුවරුව

කුඩු ජාවාරම්කරුවන්ට පහසුකම් දුන් බැංකු ලොක්කන් නඩු! සියලු බැංකු ප්‍රධානීන්ට ආරක්ෂක ලේකම්ගෙන් දැඩි අවවාද!

2020-09-29 at 3:38 pm
කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වා ගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට...

අමාත්‍ය උපදේශක ධුරවලට දේශපාලන හෙංචයියන් බෑ! ජනපතිගෙන් කොන්දේසි තුනක්!

2020-09-29 at 3:18 pm
අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කිරීමට මෙතෙක් පැවති හැකියාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේ දී සැලකිලිමත් විය යුතු...

ගව ඝාතනය තහනම් කරන කැබිනට් පත්‍රිකාව එයි!

2020-09-29 at 12:25 pm
ගව ඝාතනය තහනම් කිරිම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

20 අරමුණ වේගවත් ආර්ථික සංවර්ධනයයි! රජය ජනමත විචාරණයකටත් සූදානම්!

2020-09-29 at 11:24 am
20 වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...

ඒකාධිපති ව්‍යවස්ථාවකට අපි විරුද්ධයි! – ශ්‍රිලනිපය

2020-09-29 at 8:52 am
ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු ආකාරයකින් ඒකාධිපති ගමනකට ඉඩක් නිර්මාණය කෙරෙන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව...

ගෝඨට වඩා හොඳට ජනාධිපතිකම කරන්න මට පුළුවන්! චාන්ස් එකක් දීලා බලන්න! – මංගල

2020-09-29 at 7:22 am
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු...

පරිසර විනාශය ගැන බොරු සමාජගත කර ජනතාව නොමඟ යවන මෙහෙයුමක් …! – ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්…

2020-09-28 at 11:27 pm
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය...

ජාතික කොඩි බෞද්ධ කොඩි ආනයනය තහනම්! පාසල් සහ හමුදා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනයත් දේශීය නිපැයුම්කරුවන්ට! – ජනපතිගෙන් තවත් විශිෂ්ට තීන්දුවක්..

2020-09-28 at 7:52 pm
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි...