මුල් පුවරුව

කොවිඩ් විදේශාධාර බිලියන 122ක් අතුරුදන්! 20ට මන්ත්‍රීවරු මිලට ගත්තේ ඒ මුදලින් ද? – නාගානන්ද

2020-10-23 at 1:46 pm
කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා රටට ලැබුණු විදේශාධාර රුපියල් බිලියන 112.3කට සිදු වූ දෙයක් නොමැති...

අපි සජිත්ට පක්ෂය දුන්නේ සල්ලිවලට නෙමෙයි! ගෝඨාභය රට හදන බව මට විශ්වාසයි! – සමගි බලේ උප ලේකම්..

2020-10-23 at 11:27 am
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රට ගොඩනඟන බවට තමා තුළ දැඩි විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ...

පුරවැසි වගන්තියට ඡන්දයක් ඉල්ලා විපක්ෂය නා ගනී! විස්ස වැඩි ඡන්ද 156කින් දිනද්දි ද්විත්ව පුරවැසිකමට පක්ෂව ඡන්ද 157ක්!

2020-10-22 at 11:21 pm
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන වගන්තිය සංශෝධන සහිතව වැඩි ජන්දයෙන් සම්මත...

රට අරාජික කළ 19 අහෝසියි! විස්ස 2/3 සම්මතයි!

2020-10-22 at 7:56 pm
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ...

සිංහල බෞද්ධ අයිතිවාසිකම් රැකෙනවා නම් මමත් 20ට අත උස්සනවා! – ෆොන්සේකා

2020-10-22 at 4:24 pm
සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20 වැනි සංශෝධනයට දානවානම්...

හේෂා සහ චමින්ද විස්සෙන් ආණ්ඩුවට එකතු වන හැඩ? දුරකතන සබඳතාත් නවතා දමයි!

2020-10-22 at 11:38 am
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි 20 වෙනි සංශෝධනයට පක්ෂ...

ද්විත්ව පුරවැසිකම නිසා 20 පරාද කළ යුතු නෑ! එහෙම වුණොත් මුළු රටේ ම පරාජයක්! – මැදගොඩ අභයතිස්ස හිමි

2020-10-21 at 9:31 pm
ද්විත්ව පුරවැසිභාවයෙහි එල්ලී මුහුණත් එක්ක තරහ වී නහය කපා ගන්නා සේ 20 වෙනි සංශෝධනය පරාජය...

විසි වෙනි සංශෝධනය ගේන්නේ රට අරාජික කළ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න! – අගමැති මහින්ද

2020-10-21 at 2:18 pm
විසි වෙනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වෙනි සංශෝධනය ඉවත්...