මුල් පුවරුව

රාජිතගේ රණවිරු මාධ්‍ය හමුව 24 පැයෙන් අතේ පත්තු වෙයි! රණවිරුවන් කෝටි ගණනකට සහ වාහනවලට විකිණුනු හඬපට මෙන්න! (video)

2019-10-29 at 11:45 pm
ඇමති රාජිත සේනාරත්න පසුගියදා ආබාධිත රණවිරුවන් සමග මාධ්‍ය හමුවක් පැවැත්වූයේ කෝටි ගණන් මුදල් සහ වාහන...

මගේ බුද්ධියට දැනුමට ජවයට සමකරන්න කිසිවකු නෑ! කාටවත් මා එක්ක තරඟ කරලා අහලකට එන්න බෑ! – සජිත්

2019-10-29 at 9:01 pm
සිය හැකියාව දක්ෂතාව දැනුම මිනුම බුද්ධිය පිළිබඳ සුපිරි විශ්වාසයක් ඇතැයි එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස...

හකීම් බදියුදීන් මනෝ විතරක් නෙමේ මගේ සහායත් සජිත්ටමයි! – අසාද් සාලි

2019-10-29 at 3:55 pm
එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගේ ජාතික සමඟි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ...

මට ඡන්දේ ඉල්ලන්නේ එජාපය නොමිලේම පක්ෂයක් දුන්නා! ගෝඨා ජනාධිපති වුණාම මම රට අතෑරලා යන්නෙත් නෑ! – මහේෂ් සේනානායක

2019-10-29 at 3:33 pm
එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමා තරඟ වදින්නේ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාගේ දේශපාලන පක්ෂයෙන්...

ජනාධිපතිවරණයෙන් පසු හැමෝටම සමෘද්ධිය දෙනවා! ඇමති දයා සමෘද්ධි අල්ලස් බෙදමින් ඡන්ද හිඟමනේ!

2019-10-29 at 12:38 pm
ජනාධිපතිවරණයෙන් පසුව සියලුම ජනතාවට සමෘද්ධි සහානාධාරය ලබා දෙන බව පවසා සකස් කෙරුණු පත්‍රිකා මාතලේ දිස්ත්‍රික්කයේ...

පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන මහා හෙළිදරව්ව සූදානම්! කෝටි 08ක වියදමින් ISIS නළුවකු රඟන නාඩගම රූගත කෙරේ!

2019-10-28 at 8:19 pm
පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ වෙත පැවරීම සඳහා නිපදවන වීඩියෝවක් පිළිබඳ ලිපියක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි....

ආණ්ඩුවේ මාධ්‍ය නිදහස දෝරේ ගලයි! හිරු දෙරණ නයාට අඳුකොල වෙයි! මයි ගලවා විසිකර බැණ වදියි! (video)

2019-10-28 at 6:11 pm
අම්බලන්තොට එජාප කාන්තා බල මණ්ඩල රැස්වීමක් ආවරණය කිරීමට ගිය හිරු සහ දෙරණ මාධ්‍ය ආයතන වෙත...