මුල් පුවරුව

ජනපති දේශපාලන සංස්කෘතිය දෙපයින් සිටුවයි…..! මෛත්‍රී මුල්ගල තැබූ පාසල විවෘත කරන්න ඔහුට ම දෙයි….!

2021-01-16 at 6:02 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ගම සමඟ පිළිසඳර 6 වන අදියර අද (16) ක්‍රියාත්මක...

යුක්‍රේන සංචාරක ව්‍යාපෘතිය සාර්ථකයි….! රටට ලැබුණු ආදායම රු. කෝටි 42යි….! – සංචාරක ගෝඩ් ෆාදර්….

2021-01-16 at 2:56 pm
පසුගිය සති තුනක කාලයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට...

කොටි ම්ලේච්ඡත්වය ලොවට කියන්න හිටපු කොටි නායක කිරුබාකරන් රට වෙනුවෙන් ජිනීවා යන්න සූදානම්….!

2021-01-16 at 1:19 pm
කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය ලෝකය හමුවේ අනාවරණය කිරීමට හිටපු ප්‍රාදේශීය කොටි නායකයකු ජිනීවා යාමට සූදානමින් සිටින...

සජිත් රංජන් නැති අඩුව මකයි….! ප්‍රසිද්ධ දුරකතන ඇමැතුම් රාජකාරි වහා අරඹයි….!

2021-01-16 at 8:47 am
රටේ උපකාරක පන්ති ක්ෂේත්‍රය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත්...

නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීම හම්බන්තොට වරාය බදු දීමට වඩා භයානකයි…! – සමගි ජන බලවේගය..

2021-01-16 at 7:36 am
නැඟෙනහිර ජැටියේ කොටස්වලින් 49%ක් ඉන්දියානු අදානි සමාගමට ලබා දීම යනු එය සදාකාලිකව ඉන්දියාවට ලබා දීමක්...

සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නත ලංකාවට…! – රාජ්‍ය අමාත්‍ය චන්න….

2021-01-15 at 10:48 pm
ඉදිරි සති දෙක ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම...

දෙමළ සන්ධානයට දැවැන්ත පරාජයක්….! වසර 25ක් බලය දැරූ ප්‍රාදේශීය සභාව පොහොට්ටුව අල්ලයි….!

2021-01-15 at 4:20 pm
වසර 25කට වැඩි කාලයක් දෙමළ ජාතික සන්ධානයේ බලයේ පැවති තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි නගර කඩවත් සතර...

ඔබ ඉදිරියට ගෙන ගියේ මා ඇරඹූ දූෂණ විරෝධී සටනයි…! යුක්තිය අගයන ජනතාව සැමදා ඔබ සමඟයි…! – චන්ද්‍රිකාගෙන් රංජන්ට ලිපියක්…

2021-01-15 at 10:43 am
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත වූ රංජන් රාමනායක වෙත ඔහුගේ ඥාතියකු ද වන හිටපු...