මුල් පුවරුව

මෝල්කාරයින්ට රටේ වී මිල තීරණය කරන්න බෑ…! ඒක ආණ්ඩුවේ වැඩක් බව ඩඩ්ලිලා මතක තබාගනු…! – මහින්දානන්ද…

2021-09-29 at 5:23 pm
මහ පරිමාණ වී මෝල හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ඊයේ (28) වී මිල තීරණය කරනු තමා...

සහල් මෝල් මාෆියාවට ජනතාව හූරා කන්න දෙන්නෑ…! රටින් හාල් ගෙනැත් කිලෝව රු. 100ට අඩුවෙන් දෙනවා…! – ඩඩ්ලිට එරෙහිව ආණ්ඩුව සටනට බසී….

2021-09-29 at 11:57 am
කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන්...

පොහොර ජීවානුහරණය කර නෑ… සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන්….! චීන කාබනික පොහොර නුසුදුසු බව යළි තහවුරුයි..!

2021-09-29 at 9:56 am
වී වගාවට යෙදීමට චීනයෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රිජන් අඩංගු කාබනික පොහොර සාම්පල වී වගා කටයුතුවලට...

වොක්ස්වැගන් සමාගමට මම එන්න එපා කීවා…! කුලියාපිටියට වොක්ස්වැගන් නාවේ ඒකයි…! – රනිල්….

2021-09-28 at 3:39 pm
තමා වොක්ස්වැගන් සමාගමට ලංකාවට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බව හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ...

සුදු වෑන් කිඹුලගේ රේන්ජ් රෝවර් බොරුව අතේ පත්තු වෙයි….! චිත්‍රසුමන රටට දුන් නිල නිවේදනය මෙන්න….!

2021-09-28 at 12:35 pm
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන පරිදි තම ආයතනයෙන් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන හෝ ඔහුගේ...

අපේ කාලේ වගේ නෙමෙයි…! අද මහ බැංකුව හිස් වෙලා….! – රනිල්…

2021-09-28 at 10:01 am
ජනතාවට රටේ අනාගතය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වී ගොස් ඇති බව එකසත් ජාතික පක්ෂ නායක...

යුගදනවි ඇමරිකාවට දීමත් හෙජිං ගිවිසුම වගේ…! මේ නිසා රටට ඩොලර් මිලියන 1000ක පාඩුවක් වෙනවා…!

2021-09-27 at 6:02 pm
යුගදනවි බලාගාර ව්‍යාපෘතිය ඇමරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම නිසා මෙරටට ඩොලර් මිලයන 1000ක...

ශ්‍රී ලංකාව තනි නොකළ යුතුයි…! නව ආයෝජන ලබා දිය යුතුයි…! ජනපති සමග සාකච්ඡාවටත් සූදානම්…! – නොර්වේ නව දෙමළ මන්ත්‍රිනිය ලොවට ම කියයි…

2021-09-27 at 2:24 pm
ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ඉදිරියට ගෙන යන ලෙස නෝර්වේ නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව...