මුල් පුවරුව

ප්‍රියන්තගේ ඝාතනය මතින් සිංහල ජාතිවාදීන්ට හිස ඔසවන්න දෙන්නේ නෑ…! – පුබුදු…

2021-12-07 at 11:32 am
පාකිස්ථානයේ දී ප්‍රියන්ත දියවඩන ඝාතනය දඩමීමා කරගෙන මෙරට එඩ්‍ඩ්‍රස් නැති වී සිටින ජාතිවාදීන්ට නැවත හිස...

විරෝධතාවට තව මන්ත්‍රීවරු එකතු කරගන්න..! – ආණ්ඩු විරෝධී මන්ත්‍රී හමුවට ගිය අගමැතිගෙන් වික්ෂයටහිව උපදෙස්…

2021-12-06 at 6:01 pm
ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්...

ආණ්ඩුවේ දුෂණවලට අනුබල දෙන්න එපා…! ළඟදි ම සජිත් ජනපති කර දූෂිතයින්ට දැඩි දඬුවම් දෙනවා..! – රජයේ නිලධාරීන්ට මරික්කාර් අනතුරු අඟවයි..

2021-12-06 at 3:49 pm
ආණ්ඩු පෙරළියක් අතළඟ හෙයින් වැරදි වැඩවලට අනුබල නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙසක් දෙන බව සමඟි ජන...

රට හදන්න අපට භාර දී ඉල්ලා අස්වීම හැර විල්පයක් ආණ්ඩුවට නෑ…!

2021-12-05 at 10:46 am
අර්බුදකාරී සමයේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර...

ප්‍රියන්ත ඝාතනයට එරෙහිව පාකිස්ථානය වීදි බසී…! ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නිහඬයි…!

2021-12-05 at 5:37 am
පාකිස්ථානයේ පංජාබයේ සියල්කෝට්හි දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනයට එරෙහිව එරට ජනතාව...

අනුර ජනපති කර ජවිපෙ ආණ්ඩුවක් ගෙන ආ යුතු බව අද රට ම කියනවා..! – විජිත හේරත්…

2021-12-04 at 4:21 pm
අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට...

ප්‍රියන්තට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා…! – බදියුදීන්..

2021-12-04 at 12:25 pm
අන්තවාදී කල්ලියක් විසින් ප්‍රියන්ත දියවඩනට පාකිස්ථානයේ දී එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින බව හිටපු...

නබිතුමාට අපහාස කළැයි ශ්‍රී ලාංකිකයා පාකිස්ථානයේ මහ පාරේ ගිනි තබා මරා දමයි…!

2021-12-04 at 6:42 am
පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර...