මුල් පුවරුව

පොම්පියෝ එන්නේ එම්.සී.සී. විතරක් නෙමෙයි සෝෆා ගිවිසුමත් අත්සන් කරන්න! – පාඨලී

2020-10-27 at 7:22 am
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට එන්නේ එම්.සී.සී. ගිවිසුම පමණක් නොව ඇක්සා ගිවිසුමේ දිගුවක් වන සෝෆා ගිවිසුම...

NGO අතේ නැටවුණු කොමිසම් සභා ලොක්කෝ ගෙදර යන්න බඩු පැක් කරති!

2020-10-26 at 9:31 pm
අල්ලස්, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවල සාමාජිකයන් සිය කටයුතු අවසන් කිරීම සඳහා සූදානම්...

සජිත් කළේ හකීම් බදියුදීන් මනෝ කළ වැඩේමයි! ඩයනා ලවා 20ට ඡන්දේ දීලා සජිත් නොදී හිටියා! – රංගේ

2020-10-26 at 12:28 pm
සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමා ඇති...

දෙවෙනි කොරෝනා රැල්ලේ මුල යුක්‍රේන ගුවන් නියමුවෝ! …බුද්ධි අංශ සියල්ල හෙළි කරයි! – වාර්තාව ජනපතිට..

2020-10-26 at 10:09 am
මෙ රට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට...

අපි නෑ කිව්වට මෛත්‍රීට හොඳ කොන්දක් තියෙනවා! 20ට ඡන්දේ දාන්න නාවේ ඒකයි! – මුරුත්තෙට්ටුවේ හිමි..

2020-10-25 at 11:35 pm
පාර්ලිමේන්තුවේ සිටින ප්‍රාණ ඇපකරුවන් ද්විත්ව පුරවැසි නීතියට එරෙහිව ඡන්දය ලබා දුන්න ද අතිබහුතරයක් ඊට විරුද්ධ...

රටට ශ්‍රේෂ්ඨ නායකයෙක් ලැබුණා! සියලු දෙනා එක්ව රට ගොඩ නඟමු! – කිරිබත්ගොඩ ඥානානන්ද හිමි…

2020-10-25 at 10:40 pm
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති...

ද්විත්ව පුරවැසිකමට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනක් කළ සමගි බලේ මන්ත්‍රීනියත් ද්විත්ව පුරවැසියෙක්!

2020-10-25 at 3:46 pm
සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකු බව අනාවරණය වී තිබේ....

බුද්ධි අංශ ප්‍රධානියා මට කතා කළා කියලා පිළිගන්න බෑ! සමහර විට මගේ ගෙදරට කතා කරන්න ඇති! – මෛත්‍රී

2020-10-25 at 10:38 am
2019 වසරේ අප්‍රේල් 01 වෙනිදා සිට අප්‍රේල් 21 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...