මීඩියෝ ෂෝ දාන්න එන්න එපා…! කතා පවත්වල අපට වැඩක් නෑ…! – මුජිබර්ට ජනතා විරෝධය….

September 28, 2022 at 4:38 pm | by emanisa.lk

තොටළඟ, කජීමාවත්ත නිවාස පෙළක හටගත් ගින්නට පසු එහි ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට ජනතාව විරෝධය පා තිබේ.

එම ගින්නෙන් එහි නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට මන්ත්‍රීවරයා පැමිණ තිබේ.

එහි දී ජනතාව චෝදනා කළේ පසුගිය වර නිවාස පෙළ ගිනි ගත් අවස්ථාවේ ද මුජිබර් රහුමාන් පැමිණිය ද කිසිදු උදව්වක් ජනතාවට නොකළ බවය.

තමන්ට මාධ්‍ය සංදර්ශනවලින් වැඩක් නොමැති බවත් හැකි නම් එක නිවසක් හෝ තනා දෙන ලෙසත් එහි සිටි පුද්ගලයෙක් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *