මැතිවරණ රාජකාරියට රාජකීය විදුහලට පැමිණි 50ක් රෝහලේ!

November 15, 2019 at 4:16 pm | by emanisa.lk

ආහාර විෂවීමක් හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝග තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

රෝහල්ගත කළ පිරිස අතර මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීනියන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ද වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස