මාස තුනෙන් ප්‍රකට දේශප්‍රේමියා මරුට…! ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට…! රට හෙල්ලූ කටකාර චරිතයට දරුණු ලෙඩක්…! – විශ්ව ශක්තියෙන් අනාවැකියක් …

September 7, 2021 at 7:13 am | by emanisa.lk

තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බව ද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත්  රට හොල්ලපු කටක් ඇති අයෙකුට ද දරුණු රෝගයක් වැළඳෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ.

තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බව ජුලි 03 වෙනිදා සාකච්ඡාවකට එකතු වෙමින් අවධාරණය කරති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *