මාලිමා ආණ්ඩුවේ අගමැතිකම කාන්තාවකට..! – අනුර…

January 16, 2024 at 9:09 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවක අගමැති ධූරය කාන්තාවකට ලබා දෙන එහි නායක අනුර දිසානායක පවසයි.

එම පක්ෂයේ සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

මේ අතර බිමල් රත්නායක පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක ජයග්‍රහණය කරන බව සමීක්ෂණවලින් දැනටමත් තහවුරු වී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *