මාතර පෙරළිකාරයා 07/ 07 තවත් පෙරළියකට සූදානම්! ඇමති සජිත් පෙරටුකොට මංගල සමරවීර කෘතිය රුහුණේ දී එළිදකියි!

June 30, 2019 at 3:50 pm | by emanisa.lk

ඇමති මංගල සමරවීරගේ දේශපාලන ජීවිතයේ දශක තුනක රසමුසු මතක අලළා සම්පාදිත මංගල සමරවීර කෘතිය ජුලි මස 07 වෙනිදා සවස 3.00ට රුහුණු විශ්වවිද්‍යාලයේ දී එළිදැක්වෙයි.

මේ අවස්ථාවට එළඹෙන ජනාධිපතිවරණයේ එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යෝජිත ඇමති සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන් ඇරයුම් ලබා තිබේ.

මෙම කෘතිය නිහාල් ජගත්චන්ද්‍ර විසින් සම්පාදිත අතර ශ්‍රී ලංකාවේ තිස් වසරක දේශපාලනය මැයෙන් වික්ටර් අයිවන් මුඛ්‍ය දේශනය පවත්වනු ඇත.

ඇමති මංගල සමරවීරගේ උපන් දිනය යෙදී ඇති අප්‍රේල් මස 21 වෙනිදා මෙම උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද පාස්කු ප්‍රහාරය නිසා එම උත්සවය කල් දැමීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස