මහ මැතිවරණය පරාජය වන අයට පළාත් සභා බෑ! තරුණ නායකයන් පෙළක් හදන්න පළාත් සභාවේ වැඩි ඉඩක්!

March 7, 2020 at 11:36 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී පරාජය වන කිසිදු අපේක්ෂකයකුට පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබානොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට සම්බන්ධ පක්ෂ නායකයන් තීන්දු කර තිබේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නායකයන් අතර ඇති පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

එමගින් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තරුණ අපේක්ෂකයන් වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එම පෙරමුණ තීන්දුකර ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස