මම රට සහලින් ස්වංපෝෂිත කළා! රට හදන්න නම් බැනුම් අහන්න ඕන!

February 2, 2019 at 2:03 am | by admin

ගොවිතැන නවීකරණය කිරීම සඳහා ඉදිරි අයවැයෙන් සහන ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“2003 මම අගමැති කාලේ අවුරුදුදු 500කට පස්සේ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඒ ගොවිතැන නවීකරණය කරන්න ඊළඟ අයවැයෙන් සහනාධාර ලබා දෙනවා. රට සහලින් ස්වංපෝෂිත කළ ගොවීන්ට අපි ඉඩම් අයිතිය ලබා දෙනවා. මේක තමා එජාපය පිළිගත් සමාජය. කටවුඩ් ගහලා බෝඩ් ගහලා රූපවාහිනිය පින්තූරේ දාලා රටක් හදන්න බෑ. බැහැලා කරන්න ඕන.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස