මම පොහොට්ටු පාක්ෂිකයින්ට නිවහනක් හදනවා..! – ජී.ඇල්..

August 24, 2022 at 9:36 pm | by emanisa.lk

පොහොට්ටු පාක්ෂිකයින් කිසිසේත් අධෛර්යමත් විය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

මහාචාර්ය පීරිස් පෙන්වා දෙන්නේ පොහොට්ටු පාක්ෂිකයින් වෙනුවෙන් සුරක්ෂිත නිවහනක් ගොඩනැගීමට මේ වන විටත් කටයුතු කරමින් ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැබෑ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම පක්ෂයේ බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *