බැසිල් මුදල් ඇමැති ධූරයෙහි දිවුරුම් දෙයි….!

July 8, 2021 at 10:36 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (08) උදේ දිවුරුම් දුන්නේය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායකවරයා ද වෙයි.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 10ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *