බලන්න අපේ හැදියාව! අපි කාටවත් හූ කියනවාද? – හිරුණිකා (video)

October 7, 2019 at 11:18 pm | by emanisa.lk

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිසි අවසර පත්‍රයක් නොමැතිව රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී රැස්ව සිටි ජනතාව විසින් හූ තබා තිබේ.

මෙම සිද්ධිය හෙළා දකිමින් අනතුරුව ඇමති දිලිප් ඈ පවසන්නේ තමන්ට ඇති හැදියාව නිසා කිසිවකුට හූ නොකියන බවය.

කෙසේ වුවද මෙහි අනතුරුව දැක්වෙන්නේ හිරුණිකා පාර්ලිමේන්තුවේ හූ තබමින් ඉතාම අශෝභන ලෙස හැසිරෙන ආකාරයයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස