පෙර පුවරුව

බෙහෙත් ගන්න සල්ලි නැතත් කමක් නෑ…! අපට දිගට ම අතීකාල දියවු…! – සෞඛ්‍ය සේවකයින් විරොධාතාවක

2023-02-15 at 7:17 pm
සෞඛ්‍ය සේවකයන්ගේ අනුමත අතිකාල පැය ගණනින් සියයට 15ක ප්‍රමාණයක් කපා හැරීමට ගත් තිරණයට විරෝධය දක්වමින්...

මැතිවරණ පමණක් ඉල්ලන්නේ රට ගැන නොහිතන දේශපාලකයෝ…! – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර…

2023-02-15 at 7:05 pm
මැතිවරණ පමණක් ඉල්ලා සිටින්නේ රට ගැන නොසිතන දේශපාලන පක්ෂ යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ...

සිංහල බසින් ශ්‍රීධරන්ට දුන් සිතාසිය ප්‍රතික්ෂේප කරයි…!

2023-02-15 at 5:58 pm
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිසිය භාර දුන්...

ආණ්ඩුව මැතිවරණේ නොතබන්නේ මුදල් නෙමෙයි, ඡන්ද නැති නිසයි..! – ගම්මන්පිල…

2023-02-15 at 2:27 pm
ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක,...

විදුලි ගාස්තුව 66%කින් නංවන්න PUCSL අනුමැතිය…!

2023-02-15 at 1:42 pm
අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමි වී...

විදුලි ගාස්තුව ඉහළට…! කප්පාදුව අදින් අවසන්…?

2023-02-15 at 9:26 am
මේ දක්වා සිදු වූ අඛණ්ඩ විදුලි කප්පාදුව අද (15) සිට අත්හිටුවීමට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර...

පාසල් ළමුන්ට මත්පෙති විකුණූ වෛද්‍යවරයා මත්පෙති 145ක් සමග අත්අඩංගුවට…!

2023-02-15 at 9:11 am
මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (14)...

ලක්ෂ ගාණක් පාරට ගෙනැත් ප්‍රශ්නේ විසඳගන්න සූදානම්…! – අනුර..

2023-02-15 at 5:35 am
මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව...