රට බංකොලොත් වූයේ ජනතාව හොරකම් කිරීම නිසා නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. රටේ...
ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයකු සමගි ජන බලවේගයෙන් දේශපාලනයට අවතීර්ණ වන්නට සූදානම් වන බව...
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගන්නා මන්ත්‍රීවරයා අගමැති ධූරයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග එක්ව ගමනක් යාමට තමන් සූදානම් බව දෙමළ...
ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින...
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස...
පෞද්ගලික අභිමතාර්ථවලට වඩා පක්ෂය රැක ගැනීම වැදගත් බව පොළොන්නරාව බටහිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක...