පෙර පුවරුව

පුංචි ඡන්දේ මාර්තු 09 වෙනිදා…!

2023-01-21 at 4:45 pm
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය...

මහින්දට ගෝඨාභයට කැනඩාවෙන් යුද අපරාධ චෝදනා…! ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු G7 රටවලත් සහය පතයි..!

2023-01-21 at 4:17 pm
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තව දුරටත් සම්බාධක...

පොහොට්ටුවේ 20ක් ඊළඟ ඡන්දෙට නෑ..! පිරිසක් රටත් අතහැර යන්න සූදානම්…!

2023-01-21 at 3:40 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට...

මුජිබර්ගෙන් හිස් වූ අසුනට ෆවුසි….!

2023-01-21 at 8:22 am
කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු අසුනක් හිස්ව...

වැඩි වැටුප් ලබන අයට වැඩිපුර බදු ගසනු…! වක්‍ර බදු අඩුකර ජනතාවට සහන දෙනු…! – රවී කුමුදේශ්…

2023-01-21 at 7:51 am
රටේ වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතු යැයි වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ...

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දු-චීන කැමැත්ත..! IMF පළමු ණය මාර්තුවේ…!

2023-01-21 at 7:24 am
ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට...

13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කොට පළාත් සභා ශක්තිමත් කිරීම වැදගත්..! – ඉන්දීය විදේශ ඇමැති…

2023-01-20 at 7:50 pm
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා මාර්ගය පැහැදිලි කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකය...

මහජන උපයෝගීතා කොමිසම බෙදේ..! විදුලිය වැඩි කරන්න බහුතරයේ අනුමැතිය..!

2023-01-20 at 7:15 pm
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ...