පෙර පුවරුව

රනිල් සජිත්ට ජනපති අපේක්ෂක ධුරය තබා මෝදිගේ පරිවාර ඇමතිකමවත් නොදෙයි! සජිත් බලා සිටියදීම ගුවන් තොටට පැමිණ බලෙන්ම පරිවාර ඇමති වෙයි!

2019-06-10 at 4:34 pm
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමති රාජකාරී එජාප...

දඩයක්කාරයාගේ ජාතික ආරක්ෂක භූමිකාව 2015දී මාළු ඇම කන තුර බලා සිටින ධීවරයගේ තැනට ඇද දැම්මා! – මහචාර්ය රොහාන් ගුණරත්න (video)

2019-06-10 at 8:39 am
2015ට පෙර මෙරට ජාතික ආරක්ෂාව මෙහෙය වූ පිරිස දඩයක්කාරයන් මෙන් අවධානයෙන් ක්‍රියා කළ ද අද...

ජනවාර්ගික අර්බුදයට විසඳුම් දීමටත් පළාලි සිට ඉන්දියාවට ඍජු ගුවන්සේවා ඇරඹීමටත් මෝදී සූදානම්! – දෙමළ සන්ධානය

2019-06-10 at 7:35 am
ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව ඉන්දීය...

ඇමති රාජිත සහ මංගල කියන්නේ හොඳ බෞද්ධයෝ! -දඹර අමිල හිමි

2019-06-09 at 10:10 pm
ඇමති රාජිත සේනාරත්න සහ ඇමති මංගල සමරවීර තමන් හඳුනා ගෙන ඉන්නේ හොඳ බෞද්ධයන් ලෙස යැයි...

අද ලෝකයට ඇති ප්‍රබලතම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයයි! – මෝදි ශ්‍රී ලංකාවට පා තැබීමට පැය කිහිපයකට පෙර පවසයි….

2019-06-09 at 9:06 pm
වර්තමානයේ ලෝකයට ඇති ප්‍රබලම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි....

මට පන්සල් තහනම් කළේ මොන වරදකට ද කියලා මම දන්නේ නෑ!-මංගල

2019-06-09 at 1:34 pm
ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378ක් දියුණු කිරීම සඳහා රු. මිලියන 208ක වැඩ කරගෙන යමින් සිටින බව...

රිෂාඩ් හෝදන පාස්කු කමිටුව නවත්වන්න ජනාධිපතිටවත් බෑ! – ජවිපෙ නැවතත් එජාපය සමග සිට ගනී….

2019-06-09 at 1:14 pm
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට කැඳවා ඇති නිලධාරියකු නැවැත්වීමට විධායක ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ජනතා විමුක්ති...